FAQ

Blender Course එකේ මොන ඔයාට මේකෙන් Cgi Advertisement පැත්තෙන් Model එකක් කරන තැන ඉදන් එකෙන් Video එකක් හදන තැනට එනකන්න්ම ඉගෙනගන්න පුලුවන්.

අනිවරෙන්ම ඔයාට කැමති වෙලාවක ඕන වාරගනක් බලන්න පුලුවන්.

කෙලින්ම යන්න Testimonials(FeedBacks) වලට ගිහින් Reviews ටික පොඩ්ඩක් Check කරන්න…

කෙලින්ම යන්න Course එකට ගිහින් Content List එක බලන්න